දේශීය

රන්ජන්ගේ හඬපටවලින් කෝටි ගණනක ආදායමක්

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ඇතුලත් හඬපට විකාශය කිරීමෙන් YouTube නාලිකා මේ වන විට රුපියල් කෝටි 8කට වඩා මුදලක් උපයා ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල ඔහුගේ දුරකථන හඬ පට සඳහා YouTube සහ Facebook හි ජනප්‍රිය තාවක් පවතින අතර හොඳ ඉල්ලුමක්ද තිබෙනවා.

ඒ හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍යයේ හැසිරීම පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ මානසිකත්වය ගැන හොඳ තක්සේරුවක් ලබාගත හැකි බව සමාජ පර්යේෂකයන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button