cid
- දේශීය
සබීතාගේ බිල්ඩිම ආයෙමත් රජයේ වැඩ වලට – CIDඑක දැනටමත් ගෙනැවිත්
පසුගිය රනිල් – මෛත්‍රී පාලන සමයේ ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින්…
වැඩිදුර කියවන්න - දේශීය
රන්ජන්ගේ හඬපටවලින් කෝටි ගණනක ආදායමක්
හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ඇතුලත් හඬපට විකාශය කිරීමෙන් YouTube නාලිකා මේ වන විට රුපියල් කෝටි 8කට වඩා මුදලක්…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය අපරාධ ගැන සෙවූ CID නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරයි…!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට 11/25 දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව…
වැඩිදුර කියවන්න - දේශීය
අපරාධ රැසක් විමර්ශනය කරන ‘ශානි’ රහස් පොලිසියෙන් ඉවත් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත්…
වැඩිදුර කියවන්න - දේශීය
වඳ සැත්කම් චෝදනා බොරු – රහස් පොලිසිය උසාවියට කියයි
සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත ඇතුළු ජනමාධ්‍ය වලින් හා සිංහල බෞද්ධ දේශපාලන බලවේග චෝදනාවට ලක්වු…
වැඩිදුර කියවන්න - දේශීය
වඳ සැත්කම් ගැන පැමිණිලි 157ක් පිරිමින්ගෙන්
වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් පිරිසක් අතරින් තම පැලෝපිය නාලයට වෛද්‍ය සාෆි විසින් හානි කර ඇතැයි කියමින් කරනු…
වැඩිදුර කියවන්න - දේශීය
සහරාන්ලා ISIS පුහුණුව ලැබූ හැටි මෙන්න…. CIDය අනාවරණය කරයි….
පාස්කු ඉරිදා (අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2014 වර්ෂයේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට…
වැඩිදුර කියවන්න - දේශපාලන
පැලෝපීය නාලයේ පොහොට්ටුවක් හිරවී ඇති බව CID විමර්ශනයෙන් හෙළිවෙයි
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව දැනට ඉදිරිපත් වී ඇති පැමිණිලිවලින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ දරු පිළිසිඳ ගැනීම් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
“ඝාතකයාව දන්නවානම් මට නොවෙයි CIDයට කියන්න” ලසන්තගේ දියණිය ගෝඨාට දන්වයි
තම පියාගේ ඝාතකයා පිළිබඳව දන්නේනම් තමන්ට නොව වහාම ගොස් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පවසන්නැයි,…
වැඩිදුර කියවන්න - දේශීය
චන්ද්‍රිකාගේ ඉඩම් ගනුදෙනුවක් CID වසර 8ක් යට ගහලා
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ…
වැඩිදුර කියවන්න
- 1
- 2