featured
- විදේශීය
මගී ගුවන්යානයක් අතුරුදන්
ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් අතුරුදහන් වී ඇත. “ශ්‍රීවිජය ගුවන් යානය SJ182 ජකර්තා සිට පිටත් වී මිනිත්තු 4 කට පමණ පසු…
වැඩිදුර කියවන්න - විදේශීය
බයිඩන්ගේ දිවුරුම් දීමට සහභාගී නොවන බව ට්‍රම්ප් කියයි
තමා, ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, සාමකාමී ලෙස බලය මාරුවීමක්…
වැඩිදුර කියවන්න - විදේශීය
ට්විටර් හා ෆේස්බුක්, ට්‍රම්ප්ට භ්රහ්මදණ්ඩනය දෙයි
මැතිවරණයට විරෝධය දැක්වීම සඳහා ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුව ෆේස්බුක් හා ට්විටර්, අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම්වලට අගුලු…
වැඩිදුර කියවන්න - දේශීය
ෆයිසර් – ඔක්ස්ෆර්ඩ් එන්නත් ලංකාවට නෑ. ගෙනාවත් ගේන්නේ ලාභදායී ඉන්දීය එන්නතක්
කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාභය ආණ්ඩුව – අනුරාධපුරය වාණිජ අගනගරයක් කරන්න යයි
මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
ආණ්ඩුව ගෙනාපු යුක්රේන් සංචාරකයෝ – රටට ලාභ ද පාඩු ද
අංණ්ඩුව ගෙනාපු යුක්රේන් සංචාරකයෝ – රටට ලාභ ද පාඩු ද https://youtu.be/MxuFQRUTBdc
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති කොමිසමේ අරමුණු ඉටු වේ – දුමින්ද සිල්වා ගැන ජනාධිපති කොමිසම සානුකම්පිත වේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර…
වැඩිදුර කියවන්න - දේශීය
දළදා මාලිගාව ශ්‍රී ලාංකිකයින්ට තහනම් කලාපයක් වේ
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සඳහා සංචාරය කළ හැක්කේ ස්ථාන 12කට පමණක් බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
කාලි පැණිය ෆේල් – පැණියේ අග්‍ර කොටස බිවූ කතානායකත් නිරෝධායනේ
කතානායක මහින්ද යාපා අබේවර්ධන හුදෙකලා කිරීමකට ලක් වී තිබේ. ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් සිය නිල නිවසේ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
දකුණු අප්‍රිකාවේ ඩු-ප්ලෙසිස් අවාසනාවන්ත 199 සමාජයට
මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 199 ක් ලබා සිටියදී දැවී ගිය ක්‍රීඩකයින් එකෝළොස් දෙනෙකු පමණක් සිටියි. ඒ අතරට අද…
වැඩිදුර කියවන්න