featured
- දේශීය
ඇමතිවරයෙකුගේ නියෝගයකින් මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට අවසර
මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
සායින්දමරුදු නගර සභාව අවලංගු කිරීම බොරුවක්…. ලොකු රැවටීමක්….
සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ සමාජ මාධ්‍යවල ඉතා විශාල විරෝධයක් ඇති වුණා. ඊට හේතුව වූයේ අප්‍රේල් 21 ප්‍රහාරය…
වැඩිදුර කියවන්න - දේශපාලන
නාමල්ගේ නඩුවත් වෙන පාරක යයි
රුපියල් ලක්ෂ 300ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව දුර්වල කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක…
වැඩිදුර කියවන්න - දේශීය
හක්ගල රක්ෂිතයත් රජයෙන් එළි කරලා, ගොඩනැගිලිත් හදලා
ජෛව විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පමණක් ඇතුළුවීමට ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්”
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා සහ මහ මොළකරුවන් සියලු දෙනාම අද වන විට සිටින්නේ…
වැඩිදුර කියවන්න - දේශීය
බෞද්ධ අන්තවාදය වපුරන්න බොදුබලේට නොර්වෙන් සල්ලි දීලා
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී…
වැඩිදුර කියවන්න - විදේශීය
නොමිලේ පෑඩ් දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි
කාන්තාවන්ගේ ඔසප්වීම සඳහා භාවිත කරන නිෂ්පාදන (ටැම්පොන් සහ පෑඩ්) නොමිලේ ලබාදෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි. ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගිය…
වැඩිදුර කියවන්න - දේශීය
“මගේ වෘත්තිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදීමයි” – ආචාර්ය රෝහිත රාජපක්ෂ
සංගීතඥයෙක්, ක්‍රීඩකයෙක්, අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරැවරයෙක් වගේම ගුවන් නියමුවෙක්වන රෝහිත (චිචී) රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ දෙපළගේ බාල පුතණුවන් සමඟ…
වැඩිදුර කියවන්න