featured
- දේශීය
ගෝඨාගේ අතේ රෝල් ගහන්න බෑ – කැපිටල් FM ප්රවෘත්ති කර්තෘ ඉවත් කරයි !
කැපිටල් එෆ් එම් ගුවන් විදුලි ආයතනයේ දෙමළ භාෂා අංශයේ ප්රවෘත්ති කර්තෘ කේ.එම්. රසූල් එම ආයතනයෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇත.…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කල අපරාධ රාජ්‍යය
අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නැත. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඊට කදිම උදාහරණයකි.…
වැඩිදුර කියවන්න - දේශීය
තිස්ස ජනනායක සර්ගේ බොරුවට අභියෝගයක් !
තිස්ස ජනනායක ගුරුවරයා විසින් පවසනු ලබන ආකාරයේ ආර්ථික කොරිඩෝවක් හෝ අමෙරිකානු රජය විසින් ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගැනීම…
වැඩිදුර කියවන්න - දේශීය
SB දිසානායකගේ රථ පෙළ අවහිර කළ පිරිසකට SBගේ ආරක්ෂකයෝ වෙඩි තියයි – දෙදෙනෙකුට තුවාල
අද(06) රාත්‍රී 8.30 ට පමණ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
වැඩිදුර කියවන්න - දේශීය
සන්ධ්‍යා සහ පුතුන් තාමත් ජීවතුන් අතර….
2009 දී රාජපක්ෂ රෙජිම සමයේ දී අතුරුදහන් කර දැමූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නාමය 2015 මැතිවරණ වේදිකාවල රස අහරක් වූ නමුදු…
වැඩිදුර කියවන්න - දේශපාලන
රාජපක්ෂලාගේ – වතුර ඉල්ලූ මිනිසුන් ඝාතනය හා සජිත්ලාගේ චන්ඩිකම්
බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තිබ්බේය. ජනතාවට වඩා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීම ඔවුන්ට වැදගත්…
වැඩිදුර කියවන්න - දේශීය
සනීපාරක්ෂක තුවා දැන්වීම් වාරණයක්
ජනාධිපතිවරණය ඡන්ද විමසීම අවසන් වනතෙක් කාන්තා සනීපාරක්ෂක තුවා දැන්වීම ප්‍රචාරය කිරීම වහාම අත්හිටුවන්නැයි ‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ’ පක්ෂයට සම්බන්ධ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා – වැලිකඩ සමූහ ඝාතනයට හවුල්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමට අදාළ නඩුව විභාග කරන ත්රීපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඔක්තෝබර් 11 දින සාක්ෂි ලබාදුන් ජේලර්…
වැඩිදුර කියවන්න - දේශීය
මුළු රටම කතාකරන MCC ගිවිසුමේ තිත්ත ඇත්ත සරළවම මෙන්න
මේ වන විට මුළු රටම කතා කරන්නේ ඇමෙරිකාව විසින් ලබාදෙනු ලබන MCC මුදල් ප්රදානය පිළිබඳවයි. සමාජ මාධ්‍ය තුළද මෙම ගිවිසුම,…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ තවත් අපරාධයක් මෙන්න
අධිකරණය ඉදිරියේ තහවුරු වන්නටත් පෙර, කෙසෙල් කැන් කැපීමක් සම්බන්ධයෙන් ඔබව සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු වේ. ප්‍රශ්න කිරීම් හා යුක්තිය පසිඳලීමට…
වැඩිදුර කියවන්න