දේශීය

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් තරුණියක් මිය යයි

2019 පාස්කු ඉරුදින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 2019 අප්‍රේල් මස 21 වන දින දේව මෙහෙය අතරතුරදී එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරිඩා නමැති 26 හැවිරිදි අවිවාහක තරුණිය මෙලෙස මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button