april 21
- දේශීය
“තවමත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි වෙලා නෑ”
පුද්ගල ජීවිත 250 ට වැඩි ගණන් රටට අහිමි කරමින් වසරකට ඉහතදී සිදුවු පාස්කු බෝම්බ පිපිරවීම ගැන සැකපිට දෙසීයකට ආසන්න පිරිසක්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
“අපි, ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ….”
අද අප්‍රේල් 21 වෙනිදා. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක්. හිතාගන්න බැරි වෙලාවක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨාන වුණු වෙලාවේ. ඒ වෙනුවෙන් දෙවියන්…
වැඩිදුර කියවන්න - දේශීය
වරද කරුවොත් නැතිවම, පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉවරයි….
පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විමර්ශන වගකීම් දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරීන් වෙනත් අංශවලට මාරු කර…
වැඩිදුර කියවන්න - දේශීය
“පාස්කු ප්‍රහාරයට මේ රජයේ අයත් ගෑවිලා ඉන්නවා….”
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු අනුව වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින් ද ඊට ගෑවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්”
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා සහ මහ මොළකරුවන් සියලු දෙනාම අද වන විට සිටින්නේ…
වැඩිදුර කියවන්න - දේශීය
“අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ”
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසමෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
“සායින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොඳ වැඩක්…. කලබල වෙන්න තරම් දෙයක් නෑ”
සායින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
“අප්‍රේල් 21 ප්‍රහාරය සැලසුම් කළ නගරය” සායින්දමරුදුවලට වෙනමම නගර සභාවක්
අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ…
වැඩිදුර කියවන්න - දේශීය
‘අප්‍රේල් 21 ප්‍රහාරයේ සහරාන්’ ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (09) අනාවරණ වුණා.…
වැඩිදුර කියවන්න
- 1
- 2