featured
- විශේෂාංග
“චතුරගේ මූණ බැලුවාම පේනවා…. අම්බ ජාතිවාදියෙක්”
‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහය’ නමින් Sri Lanka Together – YouTube Channel එකෙහි 2019 මැයි මස…
වැඩිදුර කියවන්න - දේශීය
මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම තවත් විරෝධතා වලට මග පාදයි
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ වැසියන් අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකරු වූ හමුදා සෙබලාට ජනාධිපති සමාව දීම නව සම සමාජ…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
උතුරේ මාධ්‍යවේදියකුට කොරෝනා ඇඳිරිය අස්සේ පහර දීලා
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී උතුරේ මාධ්‍යවේදියකු ඇතුළු පිරිසකට පහර දී තිබේ. මාර්තු…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව 05
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - දේශීය
හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
“ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි” – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්…
වැඩිදුර කියවන්න - දේශීය
දඹුල්ලේ එළවළු මිල දෙවන දිනයට තවත් පහතට – ගොවියා අනාථයි – උපරිම තොග මිල පැනවීම විහිළුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද දෙවන දිනයටත් පහත වැටී ඇත. ඊයේ දිනයේ තරම් නොවූ නමුත්, අද දිනයේ දී ද…
වැඩිදුර කියවන්න