featured
- විදේශීය
ඉකියෝපියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් – 102 ක් මරුට
ඉතියෝපියාවේ බටහිර කලාපයේ බෙනිෂාන්ගුල්-ගුමුස් හි ජනවාර්ගික පදනම ඔස්සේ සිදු වූ නවතම සංහාරයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.…
වැඩිදුර කියවන්න - දේශීය
විග්නේශ්වරන්; ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු ඉල්ලා සිටී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රජයට “තවත් කාලයක්” ලබා දීමේ අදහස ප්‍රතික්ෂේප කළ හෙයින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය…
වැඩිදුර කියවන්න - දේශීය
ෆයිසර් එන්නත භාවිතයට යුරෝපා සංගමයේ අනුමැතිය
යුරෝපා රටවල සිටික වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම සදහා අනුමැතිය හිමිව තිබේ. විශේෂඥ රැස්වීමකින් අනතුරුව යුරෝපා…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් මිනී ආදාහනය නොකර ශීතාගාරවලට – ආණ්ඩුව තීරණය කරයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භුමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරූ සිසිල් කළ…
වැඩිදුර කියවන්න - විදේශීය
ජනාධිපති මැක්රෝන්ට 42 යි
ප්‍රංශ ඉතිහාසයේ පහළ වූ ලාබාලතම ජනාධිපතිවරයා වන ඉමානුවෙල් මැක්රෝන් අද (21) සිය 42 වෙනි උපන්දිනය සමරනවා. ඒ, ඔහු කෝවිඩ් ආසාධනය…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව, පැරීසියේ උද්ඝෝෂණයක් – ලොව පුරා රැල්ලක්
Covid-19 වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික ‘ඉනිම අත්හිටවීම්’
ක්‍රිකට් යනු ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවත් සමඟ එය මෑත අතීතයේ දී නව රටවල්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
දෙවෙනි ඉනිමේ දී ඉන්දියාව හාන්සියි – IND 36 v AUS
විරාත් කෝලිගේ ඉන්දියානු කණ්ඩායම අද (19) ඇඩිලේඩ් ඕවල් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව රෝස-පන්දු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දී සිය 2 වන…
වැඩිදුර කියවන්න - දේශීය
පැණි ධම්මිකය මානසික රෝග ලක්ෂණ තියනවා. වහාම පරීක්ෂා කළ යුතුයි – මනෝ වෛද්‍ය විශේෂඥ
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ…
වැඩිදුර කියවන්න - විදේශීය
මැක්රෝන් ආසාධිත වීම නිසා යුරෝපයේ නායකයින් ගණනාවක් හුදෙකලාවට
කොවිඩ් -19 ආසාධිත නවතම ලෝක නායකයා බවට මැක්රොන් පත්ව ඇති බව ප්‍රංශය තහවුරු කිරීමෙන් පසුව සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.…
වැඩිදුර කියවන්න