දේශීය
local news category of janayugaya news website
-
සජිත් නව ඇමරිකානු ජනපතිට සුබ පතයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අභිනව අමරිකානු ජනාධිපති (තේරීපත් වූ) ජෝ බයිඩ්න් වෙත සිය සුබ පැතුම් එක්කර ඇත.
වැඩිදුර කියවන්න -
ඉහළම ප්‍රභූවරයකුගේ ප්‍රධාන ආරක්ෂකයා කොරෝනා ආසාධිතයෙක්
මෙරට සිටින ප්‍රමුඛතම ප්‍රභූවරයකුගේ ප්‍රධාන ආරක්ෂකයා කොරෝනා ආසාධිතයෙක් ලෙස හදුනා ගැනීමෙන් පසු නිරෝධායනයට ලක්කර තිබෙනවා. කෙසේ නමුත් ජනයුගයට වාර්තා වුණේ; මලබේ ප්‍රදේශයේ…
වැඩිදුර කියවන්න -
ආණ්ඩුවේ මිලට හාල් හෙව්වොත් බත් කන්න වෙන්නේ නෑ
මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා…
වැඩිදුර කියවන්න -
මෙරට කොරෝනා මරණ 20% ක් ම නිවස් තුළ දී
කෝවිඩ්-19 ආසාධනය වීමෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ අතුරෙන් පහෙන් එකක්…
වැඩිදුර කියවන්න -
PCR ප්‍රතිඵල ප්‍රමාදයි – තීන්දු ගැනීමට බාධාවක් – GMOA
දිවයින පුරා විවිධ ස්ථානවලින් එක්රැස් කර ගනු ලැබූ PCR සාම්පලවලට අදාල පරීක්ෂණ වාර්තා විශාල ලෙස ප්‍රමාද වීමෙන් අරබුද රැසක් නිර්මාණය…
වැඩිදුර කියවන්න -
ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකවර විනිසුරන් හයක් අද
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත මගින් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව අද (4) පලමු වරට කතානායක නිල නිවසේ රැස්වනවා. මෙහිදී, 20…
වැඩිදුර කියවන්න -
සිල් රෙද්දෙන් මට්ටු නොවුණු මහින්ද – සාරි බෙදිල්ලක
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තු සභාවේ අගමැතිගේ නියෝජිතයා ඇමති දේවානන්දා
පාර්ලිමේන්තු සභාවේ අගමැතිවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත්කර තිබේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව…
වැඩිදුර කියවන්න -
මැදමුලන පාර – කොන්ක්‍රීට් පාරට උඩින් කාපට් අතුරයි
නොවැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දානයට පැමිණෙන ප්රභූන්ගේ පහසුව තකා; මෙතෙක් කොන්ක්‍රීට් කර තිබූ පාර…
වැඩිදුර කියවන්න