දේශීය
local news category of janayugaya news website
-
තවම සිදුව ඇත්තේ ‘කොරෝනා මරණ’ 5 යි. සෙසු ඒවා නිදන්ගත රෝග නිසා – හමුදාපති
දැනට වාර්තා කර ඇති කොරෝනා මරණ 48 අතරින් සෘජුවම Covid-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණක් බව යුද හමුදාපති…
වැඩිදුර කියවන්න -
පාස්කු ප්‍රහාරය: CID විමර්ශකයින්ට ස්ථාන මාරු – කොමිසමේ සභාපති විනිසුරුට උසස්වීමක්
අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ සේවය කරමින් සිටි විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු ඇතුළු නිලධාරීන් 19කගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය…
වැඩිදුර කියවන්න -
ගෝඨාභයගේ විනිසුරු ලයිස්තුව අනුමතයි
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවන් 06 දෙනකු පත් කිරීමට ඊයේ (10) රැස් වූ පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ. විසි වැනි ආණ්ඩුක්‍රම…
වැඩිදුර කියවන්න -
පැය හතරකට වරක් මුහුණු ආවරණය වෙනස් කරන්න
මුහුණු ආවරණ නිසි ලෙස අඳින්නේ කෙසේද. අපගේ සිරුරට කොරෝනා වෛරසය ඇතුළු වීමේ මාර්ග බහුල වේ. නාසය සහ මුඛය ඒවායේ කොටසකි.…
වැඩිදුර කියවන්න -
මේ වැඩේ කරන්න එපා
ලෝකයෙන් අතිශය බහුතරයක් ජනතාව දැන් මාස 10 ක් තිස්සේ මුහුණු ආවරණ පළදිනවා. ඒවාගෙන් වැඩිහරියක් සර්ජිකල් මාස්ක්. මේ ෆේස්මාස්ක්වලට අවසානයේ අත්වන…
වැඩිදුර කියවන්න -
අද සිට බස් ගාස්තු ඉහළට
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ‘කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තිය’ නමින් සකසා ඇති නව නීති අනුව මගී ප්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ…
වැඩිදුර කියවන්න -
ලාංකිකයින් පර්යේෂණාගාර මීයන් කරන ඉන්දියාවේ බාල එන්නතකට ඇමති අනුමැතිය දීලා
තවමත් පර්යේෂණ අදියර-2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න -
කොරෝනාවලින් මිය යන මුස්ලිම් මෘත දේහ භූමදානයට ජනපතිගෙන් අවසර
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානයට අවසර ලබා දී ඇතැයි සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය පවසයි.…
වැඩිදුර කියවන්න -
දේශපාලන පළිගැනීම් කොමිසම රැස්වුණත් – පාස්කු කොමිසම රැස් නොවේ
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබද කොමිසම අද (9) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ දී රැස්වුණා. ඒ…
වැඩිදුර කියවන්න -
ආණ්ඩුවේ පත්තරේ කියන්නේ බොරු. චීන ජනාධිපති, ගෝඨාභය සමග කතා කරලා නෑ – චීන තානාපති
චීන ජනාධිපතිවරයා හා ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවට රජයට අයත් Daily News පුවත්පත පළකර ඇති…
වැඩිදුර කියවන්න