දේශීය

ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අනුව ටිමෝර් ලෙසතෝ, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතර තිබේ.

ටිමෝර් ලෙසතෝවේ 27%ක් ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙයි. ශ්‍රී ලංකාවේ ඒම අගය 22%කි. ශ්‍රී ලංකාවට වඩා විශාල ගුණයක ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ මන්දපෝෂණය 16.4%ක පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button