දේශීය

භික්ෂූන් දේශපාලනයට නොපැමිණිය යුතුයි

දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නායක පදවි පිරිනැමීමේ උත්සවයක් ගාල්ල බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button