දේශපාලන

ගෝඨාභයගේ තීරණවලට බැසිල් පයින් ගසයි

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අසාධාරණයට ලක්වූවා යයි කියන බහුතර පිරිසක් ගොස් හමුවී ඇත.

ඔවුන්, තමන්ට ජනාධිපතිවරයා අසාධාරනකම් සිදුකරන බවත් ඒ නිසා තම වගකීම් සහ කටයුතුවලින් ඉවත්වන බවත් දන්වා ඇත. එම නිසා බැසිල් රාජපක්ෂ සියල්ලගේ සිත සනසා පවසා ඇත්තේ සියල්ල විසඳන බවය.

ඒ අනුව සුදර්මන් රදලියගොඩට නැවත ‍රැකියාව ලබාදීමත්, කෝප් කමිටුවේ සභාපතිත්වය මහින්දානන්දට ලබාදීමත් ඇතුළු විශාල වෙනස්කම් කීපයක් සිදුකරමින් යන බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button