mahinda rajapaksa
- දේශීය
රාජපක්ෂ ආශ්චර්යයක්: රටේ මුළු පවුල් ගණනටත් වඩා 5000 බෙදලා
වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක් නැත. එයට ව්‍යසනය වුවද අවස්ථාවකි. ඒ සඳහා වූ හොඳම නිදර්ශනය අපට හමුවන්නේ පසුගිය…
වැඩිදුර කියවන්න - දේශීය
පාසල් තවදුරටත් වැසේ….
රට පුරා සියලු පාසල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුළ පවතින තත්වය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
“අපි, ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ….”
අද අප්‍රේල් 21 වෙනිදා. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක්. හිතාගන්න බැරි වෙලාවක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨාන වුණු වෙලාවේ. ඒ වෙනුවෙන් දෙවියන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
COVID 19 සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්
කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇත. 1981 අංක 1…
වැඩිදුර කියවන්න - දේශීය
ණය සහන සලසන කතා “මාධ්‍ය සංදර්ශනයක්” විතරයි….
රට මුහුණ දී සිටින අර්බුදයට, සාර්ථක ලෙස මුහුණ දී ඇති බවට අග්‍රාමාත්‍යවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කර දිනක් ගතවීමටත්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
මිනීමරුවන් රණවිරුවන් කරනා ‘බයි’ පොලිටික්ස්
එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතුයි”
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතු කාලය එළඹ ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්ද කුරුණෑගලින් එන්න අත්සන් තබයි
එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට අදාළ නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.…
වැඩිදුර කියවන්න