mahinda rajapaksa
- දේශපාලන
“වත්මන් රාජපක්ෂ ආණ්ඩුව දින 100න්ම අසමත් වුණු ආණ්ඩුවක්”
“වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයා බලයට ආවේ ජනතාවට විශාල පොරොන්දු ගොන්නක් ලබාදෙනවා කියලා. නමුත් ඒ කිසිදු පොරොන්දුවක් ඉටුකරන්න බැරිවුන දින 100න්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා…
වැඩිදුර කියවන්න - දේශපාලන
සායින්දමරුදු නගර සභාව අවලංගු කිරීම බොරුවක්…. ලොකු රැවටීමක්….
සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ සමාජ මාධ්‍යවල ඉතා විශාල විරෝධයක් ඇති වුණා. ඊට හේතුව වූයේ අප්‍රේල් 21 ප්‍රහාරය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය. උදාහරණ…. ඇවන්ට්ගාඩ් නඩුව ආවේය, නිශ්ශංක සේනාධිපති සිරි සදහම් ආශ්රමයේ දායකයෙක් ය….…
වැඩිදුර කියවන්න - දේශපාලන
වර්තමාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ විරුද්ධයි
ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමට තමා එකඟ නොවූ බව අගමැතිවරයා මුල් වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
MCC ක්‍රියාත්මකවන ලකුණු…. වාර්තාවේ කරුණු ජනතාවට තහනම්….
පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින්…
වැඩිදුර කියවන්න - දේශීය
දක්ෂිණ අධිවේගයේ ජනාධිපති, අගමැති නිලරථ ගාස්තුවලින් නිදහස්
මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින්…
වැඩිදුර කියවන්න - දේශීය
සායින්දමරුදු රැවටීමක්…!
සායින්දමරුදු නගර සභාව පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයෙන් ඒ පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම කඩ…
වැඩිදුර කියවන්න - දේශපාලන
මැදමුලන වලව්වට නව අධිවේගී පිවිසුමක් ඉදිකිරීමෙන් රුපියල් ලක්ෂ 465ක නාස්තියක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස නොබෝ දිනකින් මහජනයාට විවෘත වනු ඇත. ඉන්පසු බෙලි අත්තේ සිට බරවකකුඹුර…
වැඩිදුර කියවන්න - දේශපාලන
ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම තනතුරක් ප්‍රසන්න රණවීරට
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරව පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්වීම…
වැඩිදුර කියවන්න