basil rajapaksa
- දේශීය
සිල් රෙද්දෙන් මට්ටු නොවුණු මහින්ද – සාරි බෙදිල්ලක
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී…
වැඩිදුර කියවන්න - දේශීය
මැදමුලන පාර – කොන්ක්‍රීට් පාරට උඩින් කාපට් අතුරයි
නොවැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දානයට පැමිණෙන ප්රභූන්ගේ පහසුව තකා; මෙතෙක් කොන්ක්‍රීට් කර තිබූ පාර…
වැඩිදුර කියවන්න - දේශීය
බැසිල් රාජපක්ෂ 12 වැනිදා පාර්ලිමේන්තුවට
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මස 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි…
වැඩිදුර කියවන්න - දේශීය
රාජපක්ෂ ආශ්චර්යයක්: රටේ මුළු පවුල් ගණනටත් වඩා 5000 බෙදලා
වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක් නැත. එයට ව්‍යසනය වුවද අවස්ථාවකි. ඒ සඳහා වූ හොඳම නිදර්ශනය අපට හමුවන්නේ පසුගිය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනාවෙන් බේරීමේ විශේෂඥ උපදෙස් ලොක්කන් පිළිපදින්නේ නෑ
කොරෝනා ආසාදනය වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් රටේ ඉහල බලධාරීන් පවා නොසලකා හරින බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලත් මන්ත්‍රී, පොදු ජන පෙරමුණෙන් නෙරපයි
සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“දිවිනැගුම – මිලියන 36 ක් කොල්ල කෑ බවට චෝදනා ලද බැසිල්ට” කොරෝනා සමයේ කෑම බෙදන්න භාරදෙයි
රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම සමග ජනජීවිතය අවුලට පත්ව තිබෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ස්ථාපනය…
වැඩිදුර කියවන්න - දේශපාලන
බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවත් මේ වනවිට නෙළුම් මාවතේ පිහිටි එම…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන බැසිල් ආයෙමත් සක්‍රීය දේශපාලනයට
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකයා හා උපායමාර්ගික විශේෂඥයා ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ නැවතත් සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටියි. ඒ වෙනුවෙන් මෙම…
වැඩිදුර කියවන්න - දේශීය
සායින්දමරුදු රැවටීමක්…!
සායින්දමරුදු නගර සභාව පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයෙන් ඒ පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම කඩ…
වැඩිදුර කියවන්න
- 1
- 2