දේශීය

ෆයිසර් එන්නත හලාල් ද හරාම් ද – මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක්

ෆයිසර් එන්නත ලබා දීම මේ වන විට බ්‍රිතාන්‍යය පුරා සිදුවනවා.

කෙසේ නමුත්, එම එන්නත සම්බන්ධයෙන් මේ වන විට මුස්ලිම්වරුන් අතර අලුත් මතභේදාත්මක තත්ත්වයකථට ගෙන තිබෙන බව වාර්තා වනවා.

සම්මානිත ලේඛිකා තස්ලිම් නස්‍රීන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව මතු කර තිබේ.

“එක්සත් රාජධානියේ වෙසෙන බංග්ලාදේශ මුස්ලිම්වරු ෆයිසර් එන්නත හලාල් ද හරාම් ද යන්න දැන ගැනීමට මහත් උනන්දුවෙන් සිටිති. සමහරු පවසන්නේ බොහෝ විට ෆයිසර් එන්නත සෑදීම සඳහා ඌරු තෙල් භාවිතා කළ නිසා එය හරාම් බවයි. එන්නත ලබා නොගැනීමට ඔවුහු තීරණය කළහ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button