දේශීය

පාන් මිල ඉහලට

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙන නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි

ජනතාව ගැන සිතා බේකරි නිශ්පාදන ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ නොදමන බවද එම සංගමයේ ලේකම් රියන්සි විතානගේ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button