දේශපාලන

හිටපු යුධ හමුදාපතිට ජනාධිපතිවරණයට ආරාධනා

ජනපතිවරණයට තරග කිරීමට හිටපු යුද හමුදාපති ට සිවිල් සංවිධාන කිහිපයකින්ම ඇරයුම් ලැබී ඇති බව සති අන්ත මව්රට පුවත්පත වාර්තා කරනවා.

නමුත් හිටපු හමුදාපතිවරයා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය රාජකාරී කාලය තුල අවංකව, කෙලින් වැඩ කළ නිලධාරියෙකු ලෙස රටේ ජනතාව ඔහු කෙරෙහි විශාල ප්‍රසාදයක් දක්වනවා.

එමෙන්ම සියලු ජාතින් සමග එකමුතුව වැඩ කළ නිලධාරියෙක් ලෙස ද ප්‍රකටයි.

එම නිසා, ජනපතිවරණයට ආරාධනා ලැබෙන්නට මේ හේතු සාධක ද බලපාන්නට ඇති.

කෙසේ නමුත් සේනානායක මහතා ඒ පිළිබඳව තැකීමක් කොට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button