sarath fonseka
- දේශපාලන
“ගෝඨාභයගෙයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මිනීමරු ‘සුදු වෑන්’ මෙහෙයුම් කාගේ වැඩක්ද….? හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි….
රාජපක්ෂ පාලන සමයේදී දකුණේ තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ හෝ මරාදැමුනු මිනීමරු ‘සුදු වැන්’ සංස්කෘතිය බිහිකොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘ගෝඨා හමුදා සෙබළුන්ගෙන් ගුටි කාපු හැටි’ ෆොන්සේකා හෙළිදරව් කරයි
යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“දිනුවාම උන්…. වැරදුණාම අපි” – ගෝඨාට ෆොන්සේකා පිළිතුරු දෙයි
යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ උත්සාහ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“යුද්ධයට නායකත්වය දුන්නේ මම නෙමෙයි” – ගෝඨා කියයි
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කළා. ඒ, පොදු ජන පෙරමුණේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ලසන්තව මැරුවේ ගෝඨා නෙමෙයි සරත් ෆොන්සේකා….”
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ගොටාභය රාජපක්ෂ නොවන බවත් එය සිදුකලේ සරත්ෆොන්සේකා විසින් බවත් ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක අද(19) පැවති…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිටපු යුධ හමුදාපතිට ජනාධිපතිවරණයට ආරාධනා
ජනපතිවරණයට තරග කිරීමට හිටපු යුද හමුදාපති ට සිවිල් සංවිධාන කිහිපයකින්ම ඇරයුම් ලැබී ඇති බව සති අන්ත මව්රට පුවත්පත වාර්තා කරනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
“පොසොන් සමරන්න තරම් ආරක්ෂාවක් නෑ” – සරත් ෆොන්සේකා කියයි
“දැනුමක් නැති මෝඩයන් මේක ඉවරයි කිව්වට ඉවර නෑ. මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ත්රස්තවාදයක් නෙවෙයි මේ තියෙන්නේ” යනුවෙන් හිටපු අමාත්‍ය…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ජනාධිපති බයයි මුලින්ම එයාව අත්අඩංගුවට ගනියි කියලා”
තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා”
ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…
වැඩිදුර කියවන්න
- 1
- 2