දේශීය

“පොසොන් සමරන්න තරම් ආරක්ෂාවක් නෑ” – සරත් ෆොන්සේකා කියයි

“දැනුමක් නැති මෝඩයන් මේක ඉවරයි කිව්වට ඉවර නෑ. මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ත්‍රස්තවාදයක් නෙවෙයි මේ තියෙන්නේ”

යනුවෙන් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.

ඒ පසුගියදා මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button