ජනයුගය short film workshop එක…. නොමිලේ…!

හැම මාසෙකම සෙනසුරාදා දවස් දෙකක් කොළඹට ඇවිත්, කෙටි චිත්‍රපට ගැන ඉගෙන ගන්න කැමති හැමෝටම වයස් භේදයක් නැතුව මේ වැඩමුළුවට සහභාගී වෙන්න පුළුවන්. ලංකාවේ කොහෙද කියන එක අපිට ගැටළුවක් නැහැ. කොළඹට ඇවිත් ඉගෙනගෙන යන්න පුළුවන් නම් එච්චරයි වැදගත් වෙන්නේ. මේ වැඩමුළුව මාස 6ක් විතර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අවසානයේ ඔයාලාගේම මහන්සියෙන් කණ්ඩායම් විදියට කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. උගන්වන එක අපේ වැඩක්…. අන්තිමට කෙටි චිත්‍රපටයක් හදන එක ඔයාලාගේ කැපවීම මත තීරණය වෙන ඔයාලගේ වැඩක්….
මේ වැඩමුළුව කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. සමහරවිට සටහනක් ඡායාපිටපත් කරන්න වගේ දේවල් වලට රුපියල් කිහිපයක් වැය කරන්න හැරුනම සම්පත් දායකත්වය නොමිලේ සපයන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම මේක අපි කරන්නේ ඉගෙන ගන්න කැමති කොල්ලෝ කෙල්ලෝ ඇතුළු ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න අවස්තාවක් නිර්මාණය කරලා දීමේ පිරිසිඳු චේතනාවෙන් විතරයි.
මේ වැඩමුළුවට සහභාගී වෙන්න කැමති ඔයාලට කරන්න තියෙන්නේ පහත form එක සම්පුර්ණ කරලා submit කරන්න විතරයි…. ඉදිරියේදී අපි ඔබගේ තොරතුරු හරහා ඔබව සම්බන්ධ කරගෙන කොහෙද මේක කරන්නේ, කවදාද කරන්නේ, වෙලාව කීයටද කියන එක ගැන ඔබව දැනුම්වත් කරන්නම්….
ඒ වගේම අපි එක්ක එකමුතු වෙලා මේ වැඩේ කරන්න කැමති සම්පත් දායකයන්ට අපේ දුරකථන අංකයට කතා කරලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. මොකද අපිට මේක කරන්න කොළඹ අවටින් තැනක් හොයාගන්න ඕන වගේම තවත් බොහෝ සේවා වලට ඔබගේ සහයෝගය අවශ්‍ය වෙනවා. (සම්පත් දායකයන් සඳහා අපේ දුරකථන අංකය – 0773286990)
මෙම සටහන තවත් කෙනෙකුට දැනගැනීමට මතක ඇතිව share කරන්න….
[contact-form to=”[email protected]” subject=”Short Film Workshop”][contact-field label=”ඔබගේ නම ” type=”name” required=”1″][contact-field label=”ස්ත්‍රී පුරුෂ භාවය ” type=”radio” required=”1″ options=”පුරුෂ ,ස්ත්‍රී “][contact-field label=”ඔබගේ email ලිපිනය (නිවැරදි සහ සම්බන්ධ කරගතහැකි)” type=”email” required=”1″][contact-field label=”උපන් දිනය ” type=”text” required=”1″][contact-field label=”දිස්ත්‍රික්කය ” type=”select” required=”1″ options=”Ampara,Anuradhapura,Badulla,Batticaloa ,Colombo,Galle,Gampaha,Hambantota,Jaffna,Kalutara,Kandy,Kegalle,Kilinochchi,Kurunegala,Mannar,Matale,Matara,Monaragala,Mullaitivu,Nuwara Eliya,Polonnaruwa,Puttalam,Ratnapura,Trincomalee,Vavuniya”][contact-field label=”ලිපිනය ” type=”text” required=”1″][contact-field label=”දුරකථන අංකය ” type=”text” required=”1″][contact-field label=”චිත්‍රපටකරණය පිලිබඳ හදාරා ඇතිද?” type=”radio” required=”1″ options=”ඔව් ,නැහැ “][contact-field label=”උපරිම අධ්‍යාපන මට්ටම ” type=”radio” required=”1″ options=”සාමාන්‍යපෙළ ,උසස්පෙළ ,උපාධි”][contact-field label=”රැකියාව හෝ අධ්‍යාපනය සම්බන්ධව ” type=”radio” required=”1″ options=”රැකියාවක් කරයි ,අධ්‍යාපනය ලබයි ,අධ්‍යාපනය ලබමින් රැකියාවක් කරයි ,රැකියාවක් හෝ අධ්‍යාපනය ලබන්නේ නැත “][contact-field label=”රැකියාව හෝ අධ්‍යාපනය (කුමක්ද යන වග)” type=”text”][contact-field label=”ඔබ ගැන කෙටි විස්තරයක් ” type=”textarea”][contact-field label=”ඔබගේ අදහස් (ඇත්නම්)” type=”textarea”][/contact-form]