කලා

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2019 – සම්මාන ලාභීන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2019

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ සවස් වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය වුනු සාහිත්‍ය කෘති සඳහා මෙම සම්මාන හිමිවුණු අතර සිංහල සාහිත්‍ය නිර්මාණ සඳහා හිමිවුණු සම්මාන ලාභීන්ගේ නම් සහ අවසන් වටයට නිර්දේශ වුනු සාහිත්‍ය කරුවන්ගේ නම් ද පහතින් සඳහන් වෙනවා.

1. හොඳම පිටකවර නිර්මාණය

අවසාන කුංචනාදය – සමන් ඉන්දික ලොකුකළුගේ

නිර්දේශ වුනු කෘති
• අවසාන කුංචනාදය – සමන් ඉන්දික ලොකුකළුගේ
• රතු පලස – සුසන්ත මූනමල්පේ
• මයිලපත් සමනල්ලු – චමින්ද විජේසිංහ


2. හොඳම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් කෘතිය

Colombo Sketch Book – Weerakkodige Vasantha Perera

නිර්දේශ වුනු කෘති
• Malini…up…above – Prem Dissanayake
• Colombo Sketch Book – Weerakkodige Vasantha Perera
• Yantra Drawings-On Palm Leaf- Sri Lanka – Prof.Albert Dharmasiri


3. හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමුවැනි කාණ්ඩය)

හරි පුදුමයි හරි පුදුමයි – තනූජා එන්. අයගම

නිර්දේශ වුනු කෘති
• රන් තැටියට ගී සිංදු – රත්න ශ්‍රී විජේසිංහ
• හරි පුදුමයි හරි පුදුමයි – තනූජා එන්. අයගම
• කිරි අත්තාගේ කුඬේ – සිබිල් වෙත්තසිංහ
• බක් මහ කමත – පාලිත ජයසේකර


4. හොඳම ළමා සාහිත්‍ය කෘතිය – (දෙවැනි කාණ්ඩය)

මුට්ටි ගෙදර – කාන්ති සමරදිවාකර

නිර්දේශ වුනු කෘති
• මුට්ටි ගෙදර – කාන්ති සමරදිවාකර
• අඬනහිරියා – නිබන්ධිකා වන්නිනායක


5. හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය

එක්ස් – සුසිත රුවන්

නිර්දේශ වුනු කෘති
• කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා – නිමාෂි ප්‍රනාන්දු
• එක්ස් – සුසිත රුවන්
• කාලය සකසන්නා – නිමාෂි ප්‍රනාන්දු
• අවසන් නිර්මාණය – චින්තක විදානපතිරණ


6. හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය

පසු නොබසිමි – රන්ජිත් ධර්මකීර්ති

නිර්දේශ වුනු කෘති
• අලි ඩෝලේ – මහින්ද කුමාර දළුපොත
• පසු නොබසිමි – රන්ජිත් ධර්මකීර්ති
• තනි කකුලේ වීරයා – ගුණසේකර ගුණසෝම


7. හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය

අමාවක නිමාවී – පරිවර්තිකා : චිත්‍රා අමරසේකර

නිර්දේශ වුනු කෘති
• නරක තාත්තා – පරිවර්තක : උපාලි උබයසේකර
• අමාවක නිමාවී – පරිවර්තිකා : චිත්‍රා අමරසේකර
• අනේ අනේ විලියම් – පරිවර්තක : උපාලි රත්නායක


8. හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය

මධ්‍යකාලීන ජපන් නෝ නාට්‍යය – පරිවර්තක : ආරිය රාජකරුණා

නිර්දේශ වුනු කෘති
• නූතන ජපන් නෝ නාට්‍ය පහක් – පරිවර්තක : විමලදාස සමරසිංහ
• නම්බුකාර ගණිකාව – පරිවර්තක : නාමෙල් වීරමුනි
• මධ්‍යකාලීන ජපන් නෝ නාට්‍යය – පරිවර්තක : ආරිය රාජකරුණා


9. හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය

ප්‍යාරියා පිස්සු වැටුණේය – පරිවර්තක : උපුල් රංජිත් හේවාවිතාන ගමගේ

නිර්දේශ වුනු කෘති
• ඒක වචන සහ තවත් බෙංගාලි කෙටිකතා – පරිවර්තක : දිලීප ජයකොඩි
• ප්‍යාරියා පිස්සු වැටුණේය – පරිවර්තක : උපුල් රංජිත් හේවාවිතාන ගමගේ
• එතෙර දනව්ව – පරිවර්තක : ශෂී දිල්හාන් නානායක්කාර
• රෝස මල් උයන – පරිවර්තක : චන්දන මෙන්ඩිස්


10. හොඳම පරිවර්තිත පද්‍ය කෘති

යැන්සි කාව්‍ය නදී – පරිවර්තක : පරාක්‍රම කොඩිතුවක්කු

නිර්දේශ වුනු කෘති
• යැන්සි කාව්‍ය නදී – පරිවර්තක : පරාක්‍රම කොඩිතුවක්කු
• සිදුහත් මෙහෙසි යශෝධරා අනුවර්තනය : අශෝක කරුණාරත්න


11. හොඳම පරිවර්තිත නවකතාව

රත් වරලැති ලිය – පරිවර්තක : නිලූක කදුරුගමුව

නිර්දේශ වුනු කෘති
• මගේ නම රතු – පරිවර්තක : සනත් බාලසූරිය
• තීන්ත නදිය – පරිවර්තක : සමන් කළුආරච්චි
• රත් වරලැති ලිය – පරිවර්තක : නිලූක කදුරුගමුව
• සුළි සුළඟ – පරිවර්තිකා : ලාංගනී ප්‍රනාන්දු අබේදීර


12. හොඳම විවිධ විෂයක කෘතිය (පරිවර්තිත)

ඩී.එස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය – පරිවර්තක කේ. එන්. ඕ. ධර්මදාස

නිර්දේශ වුනු කෘති
• සිංහ චාරිකා – පරිවර්තිකා : මාලනී ගෝවින්නගේ
• ඩී.එස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය – පරිවර්තක කේ. එන්. ඕ. ධර්මදාස
• ජනතා පරමාධිපත්‍යය – ශ්‍රී ලාංකීය අභියෝගය – පරිවර්තක : දයානන්ද බස්නායක


13. හොඳම විවිධ විෂයක කෘතිය (සමාජ ශාස්ත්‍ර)

දේශපාලන හා සමාජ චින්තනය – ගාමිණී සමරනායක

නිර්දේශ වුනු කෘති
• කෘති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශය හා ජාතික ව්‍යාපාරය -එම්. යූ. ද සිල්වා
• දේශපාලන හා සමාජ චින්තනය – ගාමිණී සමරනායක
• අවසාන කුංචනාදය – නන්දන අතපත්තු


14. හොඳම විවිධ විෂයක කෘතිය (මානව ශාස්ත්‍ර)

පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳ වැටීම – සේන තෝරදෙණිය

නිර්දේශ වුනු කෘති
• අනුරාධපුර මහා විහාරය – ටී. ජී. කුලතුංග
• පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳ වැටීම – සේන තෝරදෙණිය
• වෙල්ලස්සේ ජනවහර – දඹගල්ලේ කේ. බී. රත්නායක


15. හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය (සිංහල)

මහාසමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය – ලේල්වල අර්යධම්ම හිමි

නිර්දේශ වුනු කෘති
• සොෆොක්ලීස් ද යුරිපිඩීස් ද – අනුරාධ සුබසිංහ
• කුරුණෑගල රාජධානි සමය – එම්. එල්. විදානපතිරණ
• මහාසමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය – ලේල්වල අර්යධම්ම හිමි
• අඬසඳ සහ තරාදිය – රෝහිත දසනායක


16. හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය

පවුරු වළලු – ටෝනි රණසිංහ

නිර්දේශ වුනු කෘති
• දැවෙන විහඟුන් – සංජීව පුෂ්පකුමාර
• පවුරු වළලු – ටෝනි රණසිංහ
• බිම්බාදේවී හෙවත් යශෝධරා – සුනිල් ආරියරත්න


17. හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය

නැතුව බැරි මිනිහෙක් – රාජිත දිසානායක

නිර්දේශ වුනු කෘති
• නැතුව බැරි මිනිහෙක් – රාජිත දිසානායක
• නිර්මාණ පර්යේෂණ සූත්‍රිත සාහිත්‍යය හා මහාසුපින රංගය – ආරියරත්න ඇතුගල


18. හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහය

තිසා වැව ළඟ රළපනාවේ – නයනසේන වන්නිනායක

නිර්දේශ වුනු කෘති
මිණි බැඳි දොර – රත්න ශ්‍රී විජේසිංහ
තිසා වැව ළඟ රළපනාවේ – නයනසේන වන්නිනායක


19. හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය

ක්ෂණ නියාම – නන්දන වීරසිංහ

නිර්දේශ වුනු කෘති
• අනබිසෙස් අනබිනික්මන් – ලක්ශාන්ත අතුකෝරල
• ක්ෂණ නියාම – නන්දන වීරසිංහ
• දස බිම්බරා – එරික් ඉලයප්ආරච්චි


20. හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය

මනුස්ස යන්තර – පියසීලි විජේමාන්න

නිර්දේශ වුනු කෘති
• නුවරට යනකං රීලෝඞ් – රූපා ශ්‍රියානි ඒකනායක
• මනුස්ස යන්තර – පියසීලි විජේමාන්න
• චයිනා ටවුම – එරික් ඉලයප්ආරච්චි
• ස්වර්ණකාය – ප්‍රභාත් ජයසිංහ


21. හොඳම ස්වතන්ත්‍ර නවකතාව

මකරානන්දය – විරාජිනී තෙන්නකෝන්

නිර්දේශ වුනු කෘති
• මා – චූලාභය ශාන්ත කුමාර හේරත්
• මා ප්‍රති මා – පී. බී. ජයසේකර
• මකරානන්දය – විරාජිනී තෙන්නකෝන්
• සන්තිපරං – චමින්ද වෙලගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button