writer
- දේශීය
Facebook ලියන්නන්ට නඩු දමන පොලිසියට – උසාවියෙන් අවවාද
අන්තර්ජාලයේ සාවද්‍ය පුවත් පළ කළ බවට චෝදනා නගමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ගෙන ඒමට පෙර ඔවුන් සිතා මතාම යම් වරදක්…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාව විවේචනය කල ලේඛකයෙකුට මැර ප්‍රහාරයක්
ලේඛක ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා…
වැඩිදුර කියවන්න - කලා
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2019 – සම්මාන ලාභීන්
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2019 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ සවස් වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්රණ…
වැඩිදුර කියවන්න - කලා
ඔබේ ඉඩත් වෙන් කරගන්න
සැප්තැම්බර් මාසය කියන්නෙ සාහිත්‍යට ලැදි අයට වසන්තය උදාවෙන මාසයක්. ප්‍රවීණ ලේඛක ලේඛිකාවො වගේම ආධුනික ලේඛක ලේඛිකාවො තමන්ගෙ නිර්මාණ සාහිත්‍යය මාසය…
වැඩිදුර කියවන්න - දේශීය
ශක්තික තවත් දින 7ක් රිමාන්ඩ් භාරයට
කෙටිකතාවක් මගින් ආගමික වෛරය සදහා පෙළඹවීම පිළිබද චෝදනා කරමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුව ඊයේ(18)…
වැඩිදුර කියවන්න - දේශීය
ශක්තික නිදහස් කරනු !
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට දින 75ක් ගතවේ. ඒ ඔහු විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම්…
වැඩිදුර කියවන්න - දේශීය
සෞදිය අත ළඟ; කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළැයි ලේඛකයා රිමාන්ඩ්
රචනා කළ කෙටිකතාවක් තුළින් බුද්ධාගමට අපහාස කළේයැයි චෝදනා ලද ලේඛකයකු ඊයේ(01) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා…
වැඩිදුර කියවන්න