දේශීය

සුළඟිල්ල වෙනුවට මහපටඟිල්ල – ගැසට් නිවේදනයක්

ලබන 26වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්දය සලකුණු කළ බවට හැඟවෙන පරිදි පාට කිරීම සිදු කරන්නේ මහපටඟිල්ලේ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ඊට හේතුව ජනාධිපතිවරණයේ දී සිදු කළ පාටගැන්වීම ඇතැම්විට තවමත් පැවතීමයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button