කලා
facebook එකම කළඹපු ‘දිලිසෙන සිත්තර’

මේ තියෙන්නේ ඩිජිටල් සිතුවම් කලාවේ වෙනස් මානයක්. ඒ කියන්නේ ඩිජිටල් සිතුවම් කලාව දියසායම් මාධ්‍යයට සහ තෙල් සායම් මාධ්‍යට ගෙන ගිය සිතුවම් කලාවක්.
පහත තියෙන චිත්‍ර ටික බලන්න. ඒ වෙනස ඔබට වැටහේවි.
ඒ වගේම, මේ වගේ චිත්‍රයක් ඔබටත් ඇඳගන්න ඕනි නම්…. කෙනෙකුට මතක හිටින තෑග්ගක් දෙන්න, සැමරුමක් හැටියට සිහිවටනයක් හැටියට තියා ගන්න ඔබටත් මේ වගේ සිතුවමක් ඇඳගන්න ඕනි නම්,
0710567256 දුරකථන අංකයට කතා කරන්න.
ඒ වගේම,
මේ facebook පිටුව හරහාත් ඔබට සම්බන්ධ වන්නට පුළුවන්.
[button color=”blue” size=”big” link=”https://www.facebook.com/ravindufernand/” icon=”” target=”true” nofollow=”false”]Digital Painter – Ravi[/button]