sri lanka
- දේශීය
හිටපු ඇමති ටීබී ඒකනායකට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 65 ක්
හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ රෝගාබාධයක් සදහා ප්‍රතිකාර කිරීම සදහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 6.5 ක මුදලක් ලබා දී තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
අයවැය කතාව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය කතාව ගරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව…
වැඩිදුර කියවන්න - දේශීය
ඩයනාගේ පාර්ලිමේන්තු අසුන අහෝසියි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවන බව සමගි ජන බලවේගය නිවේදනය කරයි. එහි නායක සජිත් ප්‍රේමදාස විසින් ඩයනා ගමගේ…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති රාජපක්ෂ බදාදා ජාතිය අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන පටිගත කරන ලද විශේෂ ප්‍රකාශයක් 18 වෙනිදා බදාදා රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
තවම සිදුව ඇත්තේ ‘කොරෝනා මරණ’ 5 යි. සෙසු ඒවා නිදන්ගත රෝග නිසා – හමුදාපති
දැනට වාර්තා කර ඇති කොරෝනා මරණ 48 අතරින් සෘජුවම Covid-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණක් බව යුද හමුදාපති…
වැඩිදුර කියවන්න - දේශීය
පාස්කු ප්‍රහාරය: CID විමර්ශකයින්ට ස්ථාන මාරු – කොමිසමේ සභාපති විනිසුරුට උසස්වීමක්
අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ සේවය කරමින් සිටි විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු ඇතුළු නිලධාරීන් 19කගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
පැය හතරකට වරක් මුහුණු ආවරණය වෙනස් කරන්න
මුහුණු ආවරණ නිසි ලෙස අඳින්නේ කෙසේද. අපගේ සිරුරට කොරෝනා වෛරසය ඇතුළු වීමේ මාර්ග බහුල වේ. නාසය සහ මුඛය ඒවායේ කොටසකි.…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිට බස් ගාස්තු ඉහළට
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ‘කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තිය’ නමින් සකසා ඇති නව නීති අනුව මගී ප්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ…
වැඩිදුර කියවන්න - දේශීය
ලාංකිකයින් පර්යේෂණාගාර මීයන් කරන ඉන්දියාවේ බාල එන්නතකට ඇමති අනුමැතිය දීලා
තවමත් පර්යේෂණ අදියර-2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
ආණ්ඩුවේ පත්තරේ කියන්නේ බොරු. චීන ජනාධිපති, ගෝඨාභය සමග කතා කරලා නෑ – චීන තානාපති
චීන ජනාධිපතිවරයා හා ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවට රජයට අයත් Daily News පුවත්පත පළකර ඇති…
වැඩිදුර කියවන්න