sri lanka
- විශේෂාංග
ස්ත්‍රීන් සියයක් දූෂණය කරලා පාටි දානකොට, සංස්කෘතිය විනාශ වෙනව කියන භික්ෂුන් කොහෙද හිටියෙ?
අද තියෙන තත්ත්වය තමයි භික්ෂුවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිසි කතිකාවක් නැති කම. මොනවද අද භික්ෂුව කරමින් ඉන්නෙ? පිණ්ඩපාතය කියන බෞද්ධ සංකල්පය…
වැඩිදුර කියවන්න - දේශපාලන
මුලින්ම කොරෝනා පරාජය කරලා ඉන්න….
කොරෝනා පරදන සටනට මුවාවී ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු! මේ මොහොතේ අප සියලු දෙනාම රටක් ලෙස, ජාතියක් ලෙස අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි
රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“අවුරුදු නොකා ගරු කරමු” – සිරිමාවොගෙන් ආයාචනයක්
1973 අප්‍රේල් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායකයන් හට ගරු කිරීමක් ලෙස පසුදින අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස මහජනතාවගෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනාට එරෙහිවෙන්න අලුත් යෝජනා කිහිපයක්
ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට මෙරට ඉහල පෙලේ බටහිර වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් රජයට නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පාලකයිනි, ඡන්දෙට කෑදර කමින් මිනිස් ජීවිත උකස් තියා කැත වැඩ කරන්න එපා…!”
පාලකයින් මිනිස් ජීවිත පරදුවට තබමින් කැත දේශපාලන බල ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බව මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනාවෙන් බේරීමේ විශේෂඥ උපදෙස් ලොක්කන් පිළිපදින්නේ නෑ
කොරෝනා ආසාදනය වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් රටේ ඉහල බලධාරීන් පවා නොසලකා හරින බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
බොරුවට පවතින්න දෙන්න !
Small Foot චිත්‍රපටයේ සිටින යෙටීලාට අනුව පුංචි පාදයන් (මිනිස්සු) නැත. මුතුන්මිත්තන්ගේ සිට එන කතාව ඔවුහු විශ්වාස කරති. ඔවුන් ඉන්නේ වලාකුළුවලට…
වැඩිදුර කියවන්න