කලා

ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ජෝකර්ට

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix විසින් හිමිකර ගැනීමට සමත් වුණා.

එම චිත්‍රපටය පසුගිය වසරේ ලොව බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ විශිෂ්ඨ චිත්‍රපටයක් වුනා.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය රෙනී සෙල්වෙගර් ලබා ගත් අතර බ්රැඩ් පිට් හොඳම සහය නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button