දේශීය
දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය පෙන්වන රූපවාහිනි නාළිකාවලට නඩු පවරනවා

දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය ඇතුළු වැඩසටහන් පෙන්වීමට එරෙහිව රූපවාහිනි නාළිකාවලට එරෙහිව නඩු පවරන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවැසීය.
2011 වසරේ සම්මත කරන ලද නීති අනුව මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත් කිරීම, දේශීය වශයෙන් එවැනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමද නීත්‍යනුකූල නොවන බවද ඔහු පැවැසීය.
දෙනගම ධම්මික රණවීර