
ත්‍රිපෝශ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන බඩඉරිඟු නැති වීම හේතුවෙන් මෙ වන විට නිෂ්පාදන කටයුතු නවතා ඇතැයි එම පාලනාධිකාරිය පවසා සිටිනවා. නමුත් කර්මාන්තශාලාව වසා නැති බවත් මේ කාලය තුලදි අවශ්‍ය නඩත්තු කටයුතු ආරම්භ කර ඇති බවත් බඩ ඉරිගු තොග ලැබුන වහාම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බවත් දන්වා සිටියා.