දේශීය

Covid -19 පරීක්ෂණය රුපියල් 6000ට පෞද්ගලික රෝහල්වලට දෙයි

දැනට තෝරාගත් රජයේ රෝහල් වල පමණක් සිදුකරන කොරෝනා පිළිබඳව වන පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලටද අවසරය දීමට රජය තීරණය කර තිබේ. දැඩි සීමා යටතේයි පෞද්ගලික රෝහල් වලට එම පී.සී.ආර්. (polymerase chain reaction) පරීක්ෂණය කිරීමට අවසර දීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ඒ සඳහා රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතුව ඇති බවත් සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button