rajapaksa
- දේශපාලන
ගෝඨාභයගේ තීරණවලට බැසිල් පයින් ගසයි
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අසාධාරණයට ලක්වූවා යයි කියන බහුතර පිරිසක් ගොස් හමුවී ඇත. ඔවුන්, තමන්ට ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න - දේශීය
“චන්ද්‍රිකාවක් හැදූ රෝහිත රාජපක්ෂට” ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. ඔහු වසර 2015 සිට කොළඹ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරුවක්”
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා…
වැඩිදුර කියවන්න - දේශීය
නව රජය සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි
පසුගිය රජය සමයේ ලෝක බැංකුවේ ආධාර මත, සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධය මත…
වැඩිදුර කියවන්න - දේශීය
“රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි”
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨාභයගෙයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්ද ඩීල්කාරයෙක් කියලා කිව්වේ හදාගන්න ඕන නිසා
මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට පසුගිය දිනෙක තමන් වහන්සේ ප්‍රකාශ කළේ රාජපක්ෂ මහතාගේ වැරදි නිවැරදි කර හරි…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පුලුවන්නම් මාව හිරේ දාපං” – විල්පත්තුවේ නැවත පදිංචි කරන්න සහය දුන්නේ රාජපක්ෂලා
මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්දගේ උපන් දිනයට සුබ පතමින් ගෝඨා වැඩ අරඹයි !
ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (18) අග විනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිව්රුම් දුන්නේය. ඒ අනුරාධපුරයේ රුවන්වැලි සෑය…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාව විවේචනය කල ලේඛකයෙකුට මැර ප්‍රහාරයක්
ලේඛක ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා…
වැඩිදුර කියවන්න