rajapaksa
- දේශපාලන
“මල්ලි පැරදුනොත් අපි ඇමරිකා යනවා”
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා සහ එහි නිර්මාතෘවරයා සිය වාසභූමිය ලෙස තෝරාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදය…
වැඩිදුර කියවන්න - දේශීය
යලිත් ප්රහාරයක අවධානමක්…!
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක් බව නැවතත් තහවුරු වේ
මෙම වසරේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නම් ලැයිස්තුව (ෆෙඩරල් රෙජිස්ටරය) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව විසින් මහජන…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාගේ අතේ රෝල් ගහන්න බෑ – කැපිටල් FM ප්රවෘත්ති කර්තෘ ඉවත් කරයි !
කැපිටල් එෆ් එම් ගුවන් විදුලි ආයතනයේ දෙමළ භාෂා අංශයේ ප්රවෘත්ති කර්තෘ කේ.එම්. රසූල් එම ආයතනයෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇත.…
වැඩිදුර කියවන්න - දේශපාලන
රාජපක්ෂලාගේ – වතුර ඉල්ලූ මිනිසුන් ඝාතනය හා සජිත්ලාගේ චන්ඩිකම්
බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තිබ්බේය. ජනතාවට වඩා කෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීම ඔවුන්ට වැදගත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා – වැලිකඩ සමූහ ඝාතනයට හවුල්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමට අදාළ නඩුව විභාග කරන ත්රීපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඔක්තෝබර් 11 දින සාක්ෂි ලබාදුන් ජේලර්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ තවත් අපරාධයක් මෙන්න
අධිකරණය ඉදිරියේ තහවුරු වන්නටත් පෙර, කෙසෙල් කැන් කැපීමක් සම්බන්ධයෙන් ඔබව සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු වේ. ප්රශ්න කිරීම් හා යුක්තිය පසිඳලීමට…
වැඩිදුර කියවන්න - දේශපාලන
මිනීමරු ‘සුදු වෑන්’ මෙහෙයුම් කාගේ වැඩක්ද….? හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි….
රාජපක්ෂ පාලන සමයේදී දකුණේ තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ හෝ මරාදැමුනු මිනීමරු ‘සුදු වැන්’ සංස්කෘතිය බිහිකොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශීය
“ලසන්ත වික්රමතුංග ඝාතනය ‘රාජපක්ෂ රජය’ විසින් සිදු කළ බව තහවුරු වෙයි”
අහිම්සා වික්රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාභය ජයගනියි….!
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම මෙන්ම ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්රී ලාංකිකයකු ලෙස…
වැඩිදුර කියවන්න