විශේෂාංග

රංජන්ගේ Blue Films ටික මදි නම් කියන්න…. අපි Films දෙන්නම්….!

බ්ලූ ෆිල්ම් එකක රගපාන එක ලේසි නැහැ. ඒක සාමාන්‍යය නළු නිළියෙක් කරනවට වඩා විශාල කැපකිරීමක්. සෙක්ස් හැඟීම් කෙනෙක්ට දැනෙන්න මනසත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක එහෙම නැති වටපිටාවක ඒ හැඟීම් රඟපානවා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. කැමරා එකක් ඉස්සරහ, අධ්‍යක්ෂක වරයා, ලයිට් බෝයිස්ලා, වෙනත් නිෂ්පාදන කණ්ඩායම් මේ ඔක්කොම ඉස්සරහ සෙක්ශුවල් feelings ගන්න එකත් මාර වැඩක්.

මේ කියන්නේ හොටෙල් එකකට ගිහිල්ලා කැමරාවක් තියාගෙන සෙක්ස් කරන එක රෙකෝඩින් කරන එක නෙවෙයි.

Blue Films ගැන.

සෙක්ශුවල් මූණෙ ඉරියව් ගන්න එක මාර වැඩක්. දෙගොල්ලොම ලිංගික ප්‍රාණවත් බව ඇති කර ගන්න ඒ සඳහා නොයෙක් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. මොකද නළුවාට වුණත් අර කණ්ඩායමක් ඉස්සරහ ශිෂ්ණය ශක්තිමත් කරගන්න එක ලෙහෙසි නැහැ.

නිළියටත් වේදනාව අඩු කර ගන්න එක ලෙහෙසි නැහැ.

රෙකෝඩින් කරද්දී කට්ටියක් ඉස්සරහ බලන ප්‍රේක්ෂකයාට ඇත්තම සෙක්සුවල් feelings වගේ දැනෙන්න වොයිස් ගන්න එක, නැත්නම් සෙක්සුවල් sounds ගන්න එක, අන්තිම හරියෙ කෑ ගහන සීන් එහෙම රෙකෝඩින් කරන එක පහසු වැඩක් නෙවෙයි.

විනාඩි 5 ක රෙකෝඩින් එකකට නළුවා සහ නිළිය ගොඩක් මහන්සි වෙනවා. කී පාරක් සෙක්ස් කරන්න වෙනවද කියලා කියන්න බැහැ. ඒක මහ වේදනාත්මක කැප කිරීමක්.

මුලින්ම Blue Filmsවල රඟපාන නළු නිළියන්ට අපි ඒ ආදරය ආචාරය හිමි වෙන්නම ඕනි.

එයාල මහන්සි වෙලා ඒ ෆිල්ම් හදන්නේ අපි බලන්න බලන්න ආස නිසා.

ආසයි වගේම මිනිස්සු ඒ ෆිල්ම් බලන්නත් ඕනි.

රන්ජන්ව ඇරෙස්ට් කරපු කවුරු හෝ ඒ ෆිල්ම් බලල නැත්තම් මතක තියා ගන්න ඔයාලට ජීවිතේ ඕනිම හරියක් මිස් වෙලා.

රංජන්ගේ ෆිල්ම් ටික මදි නම් අපි ෆිල්ම් දෙන්නම්. මතක තියාගන්න ඉක්මනට blue ටිකක් බලන්න.

බ්ලූ ෆිල්ම් බලන එකයි සාමාන්‍යය.
බ්ලූ ෆිල්ම් ළඟ තියාගන්න එකයි සාමාන්‍යය.

මතක තියා ගන්න…! බ්ලූ ෆිල්ම් නොබලන එකයි අසාමාන්‍ය ය.


ලක්මාල් රණබාහු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button