දේශීය
දින 05කදී සංචාරකයන් 30,000කට වැඩි පිරිසක් ඇවිත්
![](http://i0.wp.com/janayugaya.lk/wp-content/uploads/2024/11/sri-lanka-honeymoon-packages-with-cruise-1550.jpeg?fit=370%2C248&ssl=1)
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින්.
පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ තිබෙනවා.