දේශීය
ආන්දෝලනාත්මක සිදුවීම් රැසක විමර්ශන කඩිනම් කෙරේ
මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය, බැඳුම්කර වංචාව, ලලිත් – කූගන් අතුරුදන්වීම ඇතුළු සිද්ධි 7ක් ගැන මෙලෙස විමර්ශන කඩිනම් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
ඊට අදාළ වීඩියෝව පහතින්