දේශීය
හැමෝම හොයන NPP ජාතික ලැයිස්තුව මෙන්න
2024 මහමැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින් පහත පරිදි වේ.
- බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී - මහාචාර්ය වසන්තා සුභසිංහ
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - ආචාර්ය අනුර කරුණාතිලක
කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - එරංග උදේශ් වීරරත්න
සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,
තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික - අරුණ ජයසේකර
විශ‍්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී - ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික - ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික - පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික - රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක - වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක‍්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැ`දවුම්කරු - සුගත් තිලකරත්න – ඔලිම්පික් ක‍්‍රීඩක
- නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික - සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති - ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැ
දවුම්කරු - මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති - සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික), ශ‍්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති - කීර්ති වැලිසරගේ
සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික - චමිලා කුමුදු පීරිස් – ප‍්‍රවීන රංගන ශිල්පිනී
- අබ්දුල් ෆතා මොහොමඞ් ඉක්රාම්
එමරල්ඞ් පුද්ගලික සමාගමේ කළමානාකරණ අධ්‍යක්ෂ - රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික - මොහොමඞ් මොහොම්මදු නසීර් ඉක්රාම්
ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික - ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප‍්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික - රොමේෂ් මොහාන් ද මැල් – සමාගම් අධ්‍යක්ෂ
- බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී – සමාගම් අධ්‍යක්ෂ
- පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඕස්ටේ‍්‍රලියාවේ සම්බන්ධීකාරක සහ
මෙල්බර්න් නගර සංවිධායක - සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැුකීමේ ජාතික සංවිධානයේ සහ
විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම් - අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක - හේමතිලක ගමගේ – මාධ්‍යවේදී