දේශීය
නයින්වෙල්ස් යන්නේ ප්‍රවේසමෙන් – ඖෂධයක් වරද්දලා : රෝගියෙක් නඩු මගට
ඖෂධ ලබා දීමේදී සිදු වූ වරදක් හේතුවෙන් තමා පීඩාවටත් අගතියටත් පත් වූ බව පවසමින් රෝගියකු විසින් නයින්වෙල්ස් රෝහලට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙනවා.
අදාල රෝගියා සිය ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබමින් ඒ බව සදහන් කර තිබේ.
ඊට ප්‍රතිචාර දැක්වූ තවත් අය, ඒ හා සම්බන්ධ සමාන අත්දැකීම්වලට තමන්ට ද දමුහුණපෑමට සිදු වූ බව අණාවරණය කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරිකයකු හා නීතිඥයකු වන උදුල් ප්‍රේමරත්න තබා ඇති සටහනකි