සමාජ
රෝහල් කාර්ය මණ්ඩලයට face mask සෑදීමට ඔබගේ උදව් වුවමනයි…. ඉක්මන් කරන්න….
-
විනිවිද පෙනෙන කොළ (Transparent Sheets) – A4 ප්‍රමාණයේ
-
අඟලක් පළල ස්පොන්ජ් තීරු
-
ඉලාස්ටික් පටි (4mm)
-
අඟලක් පළල මාස්කින් ටේප්
අවශ්‍යව ඇත….
කතා කරන්න
ශානිකා – 0777103834
නිර්මාණ – 0715555844
කෞෂල්‍යා – 0771913004
එරංග – 0718457920
නිර්ශාන් – 0755931055
හැකි තාක් Share කර සහයෝගය දක්වන්න