corona
- දේශීය
ලංසාගේ කෙරුවාවෙන් කොරෝනා අවදානම ඉහළ ගිය බව සෞඛ්‍ය ඇමතිනිය පිළිගනී
මුල්ම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය හැඳළ, ලාදුරු රෝහලේ පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා ඒ සඳහා මඩකලපුව…
වැඩිදුර කියවන්න - දේශීය
හෙට නිවාඩු දුන්නේ ඇයි?
මොකක්ද හෙට කරන්නේ? කියලා, රජයට ප්ලෑන් එකක් තියෙනවද? ඒක මිනිස්සුන්ට කිව්වද? කොරෝනා සැරිසරන හැම රටක්ම වගේ දින දාහතරක් නිවාඩු දීලා…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්
කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක්
කොරෝනා හෙවත් ‘කොවිඩ් – 19’ වෛරස රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට ආරම්භ කර ඇති…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිරෝධායනයෙදී රුපියල් 7500ක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් කෑම බීම සඳහා ඉල්ලයි
නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන විදෙස් ගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දින 14ක කාලයක් රඳවා…
වැඩිදුර කියවන්න - දේශීය
සම්පුර්ණ සුවය ලබා මාස්ක් එකක් පැළඳ, පවිත්‍රාගේ උණුසුම් සිප ගැනීමෙන් ඇය රෝහලෙන් පිටවූවාය
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බෝවන රෝග පිලිබඳ ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා වැළඳුනු චීන කාන්තාව සම්පුර්ණයෙන් සුවයි…. අද උණ රෝහලෙන් නිදහස් කරනවා….
කොරෝනා හෙවත් අද වනවිට කොවිඩ් 19 ලෙස හඳුන්වන වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා (කොවිඩ් 19) වූහාන් රෝහල් අධ්‍යක්ෂකවත් බිලි ගනියි
පැතිර යන කොවිඩ් -19 වෛරසය නිසා මියගිය අය අතරට එක්වන අලුත්ම රෝගියා වන්නේ වූහාන් රෝහලේ ප්‍රධානියා(අධ්‍යක්ෂකවරයා) වූ ලිවු ශිමින්ං වෛද්‍යවරයායි.…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා – ඔලිම්පික්වලට පහර දෙයි
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව 2020 ඔලිම්පික් සංවිධායක කමිටුව පවසයි. ජපානයේ ටෝකියෝ ඇතුළු නගර…
වැඩිදුර කියවන්න