corona
- දේශීය
ජනාධිපති ගෝඨාභයගේ බැංකු ණය සහනයේ කතාව මුලාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය…
වැඩිදුර කියවන්න - දේශීය
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ස්ථාන තුනක් නිරෝධායනයට දෙයි
තම මධ්‍යස්ථානය යටතේ ඇති ස්ථාන 3ක් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ලබා දීමට කැමති බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමතිනී…
වැඩිදුර කියවන්න - දේශීය
“වන්දනාවේ ගියේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ”
කොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
Covid -19 පරීක්ෂණය රුපියල් 6000ට පෞද්ගලික රෝහල්වලට දෙයි
දැනට තෝරාගත් රජයේ රෝහල් වල පමණක් සිදුකරන කොරෝනා පිළිබඳව වන පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලටද අවසරය දීමට රජය තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න - දේශීය
කැලණියේ උපකුලපතිට අදාල නොවූ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
ලොව පුරා අතිශය වේගයෙන් පැතිර යන Covid 19 නැතහොත් කොරෝනා (Corona) වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේද පැතිර යාම ආරම්භ…
වැඩිදුර කියවන්න - දේශීය
මෙරට පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාට සුවයි
මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන්…
වැඩිදුර කියවන්න - දේශීය
පුභූ පුතා ආ පසු ගුවන්තොටුපොල වසා දමයි
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා මෙරටට පැමිණීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ…
වැඩිදුර කියවන්න - දේශීය
ඡන්දෙ වෙලාවට තියාගන්න ඕනෙ නිසා අපේ ජීවත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න තවමත් ප්‍රමාද නෑ
කොරෝනා වසංගතය තවත් දේශපාලන වාසියට යොදාගන්න එපා කියලා කිව්වට ඒක අපේ රටට හරියන්නෙ නෑ. අපේ රටේ හුස්ම ගන්න එකත් දේශපාලන…
වැඩිදුර කියවන්න