corona
- දේශීය
චීනයේ සිට පැමිණෙන්නන් දියතලාවට යැව්වත් පරික්ෂාවට හෝ ප්‍රතිකාර කරන්න පහසුකම් නැහැ
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කොරෝනා…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා IDH රෝහල හිස් වෙයි
මාරාන්තික කොරෝනා වයිරසය වැලදුණු චීන කාන්තාවක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි නේවාසිකව රැදී සිටි සාමාන්‍ය රෝගීන් ස්ව කැමැත්තෙන් පිටව…
වැඩිදුර කියවන්න - දේශීය
වුහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සති දෙකක් දියතලාව හමුදා කඳවුරකට
වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයෙක් හමුවෙයි
ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කොරෝනා වයිරසයෙන් ලංකාව ආරක්ෂිත ද?
දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බැහැ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදා ද…?” කියන ගැටළුව විතරයි දැන්…
වැඩිදුර කියවන්න - විදේශීය
නාගයන් ආහාරයට ගැනීම, කොරෝනා වෛරසය ආසාදනයට හේතුවයි
චීනයේ පැතිරෙමින් යන මාරාන්තික නව කොරෝනා වෛරසයේ මුල් ප්රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. චීනයේ ක්රයිට්…
වැඩිදුර කියවන්න