corona
- දේශීය
“ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාව දක්වන්න”
ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි…
වැඩිදුර කියවන්න - විදේශීය
චීනයේ තවත් නගරයක් හුදකලා කරයි
නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීමත් අරමුණු කර ගනිමින් චීනයේ ෂෙජියෑන් පළාතේ වෙන්ෂු නගරය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කොරෝනාවෛරසයේ මුල කොතැන ද? මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කරයි
මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්රමුඛ කාර්යයක් කළ…
වැඩිදුර කියවන්න - දේශීය
චීනයේ සිට පැමිණෙන්නන් දියතලාවට යැව්වත් පරික්ෂාවට හෝ ප්‍රතිකාර කරන්න පහසුකම් නැහැ
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කොරෝනා…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා IDH රෝහල හිස් වෙයි
මාරාන්තික කොරෝනා වයිරසය වැලදුණු චීන කාන්තාවක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි නේවාසිකව රැදී සිටි සාමාන්‍ය රෝගීන් ස්ව කැමැත්තෙන් පිටව…
වැඩිදුර කියවන්න - දේශීය
වුහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සති දෙකක් දියතලාව හමුදා කඳවුරකට
වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයෙක් හමුවෙයි
ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කොරෝනා වයිරසයෙන් ලංකාව ආරක්ෂිත ද?
දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බැහැ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදා ද…?” කියන ගැටළුව විතරයි දැන්…
වැඩිදුර කියවන්න