දේශීය
local news category of janayugaya news website
-
‘හතේ අපේ පොත’ පාසල්වලට නිකුත් කිරීමට යෝජනා වෙයි
මැදගොඩ අභයතිස්ස හිමි විසින් ගැටළුවක් ඇති කළ “හතේ අපේ පොත” නැමැති ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන…
වැඩිදුර කියවන්න -
රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන චක්‍රලේඛනය නිකුත් කරයි
රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම – රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද? 2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය…
වැඩිදුර කියවන්න -
‘ලසන්ත’ 11 වැනි සැමරුම බොරැල්ල කනත්තේ දී
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට (08) වසර 11ක් සපිරුණි. ලසන්ත වික්‍රමතුංග සමග ජනමාධ්‍ය ක්ෂේත්රයේ නියැලී…
වැඩිදුර කියවන්න -
සීගිරියේ නාන තටාකයේ ගල්වලට හානි කරන්න රසායනික ද්‍රව්‍ය දාලාද?
ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප…
වැඩිදුර කියවන්න -
“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”
පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක්…
වැඩිදුර කියවන්න -
මීගමුව කලපුවේ විනාශය
මීගමු කලපුව යනු විවිධ ශාඛයන්ට සහ ජලජ ජීවීන්ට හොඳින් වැඩෙන්නට ඉඩකඩ ඇති ස්වභාවික කලපුවකි. මේ අනුව කලපු ධීවරයා සහ කලපුව…
වැඩිදුර කියවන්න -
මහනුවර වායු ගෝලයේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ ඝනත්වයේ ඉහළ යෑමක්
මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ…
වැඩිදුර කියවන්න -
නව රජය සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි
පසුගිය රජය සමයේ ලෝක බැංකුවේ ආධාර මත, සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධය මත…
වැඩිදුර කියවන්න -
“රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි”
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.…
වැඩිදුර කියවන්න -
“ස්ත්‍රී දූෂක පොහොට්ටුවේ රත්තරන්ට” එරෙහිව දූෂණයට ලක්වුණු චීන තරුණියගෙන්, ජනාධිපතිට ලිපියක්
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ රියදුරු තමන් සමූහ දුෂණයට ලක් කළ බව කියමින්, චීන ජාතික තරුණියක්…
වැඩිදුර කියවන්න