දේශීය
local news category of janayugaya news website
-
ගෝඨාව විවේචනය කල ලේඛකයෙකුට මැර ප්‍රහාරයක්
ලේඛක ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා…
වැඩිදුර කියවන්න -
“නාග ධාතුව” මුවාවෙන් කැලණියේ ගෝඨාගේ කැම්පේන්
ජනාධිපතිවරණයට අදාල ප්රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති නමුත් ඇතැම් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු තවමත් සිදුවෙමින්…
වැඩිදුර කියවන්න -
“VPN ලෑස්ති කරගන්න වෙන තැනට අපිව ගේන්න එපා”
2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ…
වැඩිදුර කියවන්න -
“කැළණියේ නාග ධාතුව” ගෝඨාගේ වැඩක් බව පැහැදිලි වෙයි
ජනාධිපතිවරණ ප්‍රචාරණය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී කැළණියෙන් නාග ලෝකයෙන් වැඩම කළා යයි කියන ධාතුවක් මතු වුනේ ය. එය දෙරණ…
වැඩිදුර කියවන්න -
යලිත් ප්රහාරයක අවධානමක්…!
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි…
වැඩිදුර කියවන්න -
“ජනාධිපති සමාව අපිටත් ඕනි” බන්ධනාගාර තුනක් ඇවිලෙයි
රෝයල් පාර්ක් අපරාධයට අදාළ ව මරණ දඬුවම නියමව සිටි විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව තමන්ටද ලබා දිය යුතු බව පවසමින්…
වැඩිදුර කියවන්න -
රෝහලක් නිසා දොඩංගොඩ කුණුවේ
කළුතර ප්‍රදේශයේ පිලිප් නැමති පුද්ගලික රෝහලකින් ඉවතලන සායනික අපද්‍රව්‍ය දොඩංගොඩ, නෑහින්න ,ගොඩහේනවත්ත ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් එම රෝහලට විරෝධය පාමින්…
වැඩිදුර කියවන්න -
අම්මලාට දරුවන් නැති කල රාජ්‍ය අපරාධ
දරුවෙක් නැති වුණු පසු අම්මා කෙනෙක් ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට…
වැඩිදුර කියවන්න -
“හෝටලයක් වෙනුවෙන් ඉවත් කළ හමුදා මුලස්ථානය නිසා මාසිකව මිලියන 42ක් රජය වියදම් කළා”
යුධ හමුදා මුලස්ථානය පිහිටි ස්ථානය හෝටල් සංකීර්ණයක් ඉදි කිරිම උදෙසා විකුණා දැමිම නිසා එහි පිහිටි කාර්යාල පිහිටුවිමට රජයේ සහ පෞද්ගලික…
වැඩිදුර කියවන්න -
ගෝඨාගේ අතේ රෝල් ගහන්න බෑ – කැපිටල් FM ප්රවෘත්ති කර්තෘ ඉවත් කරයි !
කැපිටල් එෆ් එම් ගුවන් විදුලි ආයතනයේ දෙමළ භාෂා අංශයේ ප්රවෘත්ති කර්තෘ කේ.එම්. රසූල් එම ආයතනයෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇත.…
වැඩිදුර කියවන්න