දේශීය
local news category of janayugaya news website
-
සෝමාවති රක්ෂිතයේ සිදුවන දැවැන්ත වන විනාශය
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි…
වැඩිදුර කියවන්න -
වඳ සැත්කම් අම්මණ්ඩිලා ආගිය අතක් නැහැ
සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ සාෆි ශිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව…
වැඩිදුර කියවන්න -
දරුවන්ට පැම්පස් අන්දන්නේ බලාගෙන….!
කල් ඉකුත් වූ හා ඇසුරුම් භාවිතයට නුසුදුසු තත්වයේ තිබෙන කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක තුවා (Pampers) නැවත නව අසුරන තුළ ව්‍යාජ ලෙස…
වැඩිදුර කියවන්න -
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දින වැටුප් ‘අපේක්ෂා’ රෝහල වෙනුවෙන් පරිත්‍යාග කරයි
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound…
වැඩිදුර කියවන්න -
අස්ගිරි මහනාහිමියන්ගෙන් මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක්
සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතික කරන දිවයිනේ ඉහලම සංඝ නායකත්වය මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක් වදාරමින් චමල් රාජපක්ෂ…
වැඩිදුර කියවන්න -
“වඳ ඔපරේෂන් දිවයිනේ ප්ලෑනක්…. මාව බේරලා දෙන්න….” – කුරුණෑගල DIG කියයි….
රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව ඊට පටළවා ඇත්තේ දිවයින පුවත්පතේ…
වැඩිදුර කියවන්න -
රෝහිතගේ රොකට් එක සොයා ‘රාවනා 01’ උඩු ගුවනට
හිටපු ජනාධිපතිවරයා ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය…
වැඩිදුර කියවන්න -
චීන දුම්වැටි වලට මරාගෙන මැරෙන්න කතා කරන රාජිතට සමූහ මිනිස් ඝාතන චෝදනා
ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බව…
වැඩිදුර කියවන්න -
නැව් සුක්කානම ධර්මචක්රයක් කළ හසලක OICට වැඩ වරදී
තමන් හැඳ සිටි ඇඳුමේ තිබුණු නැව් සුක්කානමක රුව නිසා හසලක ප්‍රදේශයේ කාන්තාවක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වූ හසලක…
වැඩිදුර කියවන්න -
ශක්තික නිදහස් කරනු !
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට දින 75ක් ගතවේ. ඒ ඔහු විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම්…
වැඩිදුර කියවන්න