දේශීය
local news category of janayugaya news website
-
‘ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථානුකූලයි’
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය (2016 නොවැම්බර් 18) ප්‍රකාශ කළේය.…
වැඩිදුර කියවන්න -
මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු නිදහස් කෙරේ….
වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් සුනිල් රත්නායකට අද (20) දින නිදහස හිමිවන…
වැඩිදුර කියවන්න -
මැ.කො. ඉල්ලා අස්වෙන්න සූදානම්
මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති…
වැඩිදුර කියවන්න -
“ඡන්ද විමසීම ගැන අපැහැදිලි බවක් දැනෙනවා”
නොවැම්බර් 16 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් “බොහෝ පුරවැසියන්ට ද දැනෙන ආකාරයට අපැහැදිලි බවක් මතු ව ඇතැයි,” ශ්‍රී…
වැඩිදුර කියවන්න -
මැතිවරණ නීති වැඩියෙන්ම කඩ කරලා තියෙන්නේ හාමුදුරුවරු සහ ජනමාධ්‍ය
මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට තිබෙන බව පැෆ්රල් ආයතනයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. “ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම…
වැඩිදුර කියවන්න -
ගෝඨාගේ ජයග්‍රහණය ගැන බුද්ධි අංශ ලිපිය බොරුවක් !
රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනපතිට ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය…
වැඩිදුර කියවන්න -
“නාග ලෝකෙන් ආවා කියූ ධාතු මංජුසාව” ගෙනත් තියෙන්නෙත් ගඩාලාදෙනියෙන්
කැලණිය පුදබිමට වැඩියාය කියන සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව…
වැඩිදුර කියවන්න -
භික්ෂුණීන් ලෙස පිළිගැනීම මහනායක හිමිවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඡන්ද අයිතිය නැති භික්ෂුණී ශාසනය
ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකි වන පරිදි හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු…
වැඩිදුර කියවන්න -
ලාංකීක තරුණියක් ලොව බලවත්ම අනාගත නායකයින් 100දෙනා අතරට
ලෝ ප්‍රකට Times සගරාව මගින් ලෝකයේ මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කර ඇත. මෙරට පුද්ගලයෙකු…
වැඩිදුර කියවන්න -
“සාෆි වඳ කළා” යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙන
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් විසින් සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් සිදුකර ඇති බවට පවසමින් ජාතිවාදී නාටකයක් පසුගිය කාලයේදී…
වැඩිදුර කියවන්න