දේශීය
local news category of janayugaya news website
-
‘රැස’ ප්‍රධාන කතෘ රංජිත් ඉල්ලා අස්වෙයි
මෙරට පුවත්පත් කලාවේ නැවුම් වෙනසක් කළ මෑත කාලීන වඩාත් කතාබහට ලක්වූ ‘රැස‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ රංජිත් කුමාර…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකාව තුළ ළඟදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න අපි සුදානම්
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස්, කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවර පැවති…
වැඩිදුර කියවන්න -
උතුරේ මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් සමඟින් ප්‍රධාන සැමරුම හෙට
අද(26) දිනට යෙදී ඇති වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපත සැමරීම සහ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිකිරීම වෙනුවෙන් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් සංවිධානය…
වැඩිදුර කියවන්න -
තවදුරටත් මුස්ලිම් විරෝධී වුණොත් නැති ප්‍රශ්න එයි…. දැන් අපේ බෞද්ධකම පෙන්නමු – ගලගොඩඅත්තේ හිමි
නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය…
වැඩිදුර කියවන්න -
රාජ්‍ය අපරාධ ගැන සෙවූ CID නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරයි…!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට 11/25 දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව…
වැඩිදුර කියවන්න -
මාර්ග නාමපුවරුවලින් දෙමළ නම ඉවත් කළ අය අත්අඩංගුවට
මාර්ග නාමපුවරුවලින් දෙමළ වචනය ඉවත් කළ පුද්ගලයන් පිළිබද විමර්ශනයක් සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇත. පානදුර,…
වැඩිදුර කියවන්න -
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි – මරණ බිය නිසාදැයි සැකයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඔහුගේ දරු පවුලද සමඟ අද දහවල් ස්විස්ටර්ලන්තය…
වැඩිදුර කියවන්න -
සිංහරාජය, කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් බැකෝ කරයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට…
වැඩිදුර කියවන්න -
සේනා යලිත් කරලියට
සේනා දළඹු උවදුර යළිත්, බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක 4කින් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන…
වැඩිදුර කියවන්න -
අපරාධ රැසක් විමර්ශනය කරන ‘ශානි’ රහස් පොලිසියෙන් ඉවත් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත්…
වැඩිදුර කියවන්න