දේශීය
local news category of janayugaya news website
-
දැදුරු ඔයේ වැලි ජාවාරම සීඝ්රයෙන් ඉහළට
දැදුරු ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. ඔවුන් සඳහන් කළේ, මේ හේතුවෙන් හලාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක…
වැඩිදුර කියවන්න -
හිරු TV විසින් විකෘති කළ, රංජන් රාමනායක අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව
බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක…
වැඩිදුර කියවන්න -
ලබුදූවෙන් නව වී ප්‍රභේදයක්
ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ…
වැඩිදුර කියවන්න -
නගරයත් බේරලා භටයන් 4 ක් දිවි පිදූ හපුතලේ ගුවන් අනතුරේ අබිරහස
වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් Y-12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය. ගුවන් හමුදාව…
වැඩිදුර කියවන්න -
දේශපාලකයන්ගේ රූප ඉවත් කර, පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කරයි
මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදල ඉහළ දමා තිබෙනවා. ඒ, රුපියල් 525…
වැඩිදුර කියවන්න -
“මේ රට බහු ආගමික, බහු ජාතික රටක්” – අස්ගිරි මහ නා හිමි
මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත්…
වැඩිදුර කියවන්න -
‘හතේ අපේ පොත’ විද්වතුන් විශේෂඥයන් සමඟ කාලයක සිට සාකච්ඡා කර හදපු එකක්
මත භේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් “හතේ අපේ පොත” පිළිබඳව යම් ගැටළුවක් වෙතොත් නැවත විමසා බලා…
වැඩිදුර කියවන්න -
බස්වලට සින්දු බෙදීමේ උත්සවය අද
ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරි මාස 03 සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති යෝජනාවලිය පිළිබඳ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කරන…
වැඩිදුර කියවන්න -
ඉන්ෆ්ලුවෙන්සා අවදානම ආයෙමත්
පවතින වැසි තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා. මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ…
වැඩිදුර කියවන්න -
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියව අංගොඩ යවයි
පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද පැමිණියා. එහිදී ඇයව විශේෂඥ…
වැඩිදුර කියවන්න